ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Tuesday, September 2, 2014

Admin Password කඩන්නේ මෙහෙමයි

ඇත්තටම මම මේක කියල දෙන්න හිතුවෙ ගොඩක් අය තමන්ගෙ පරිගණකයේ Password එකක් දමාගෙන එ්ක අමතක වුනහම පරිගණකය නැවත format කරන එක. මේ ක්‍රමය දන්නා අයත් ඉන්නවා.නමුත් නොදන්නා අය ඊට වැඩියි. ඒ අයටයි මේ කියල දෙන්න‍ෙ.

මුලින්ම පහතින් මේ Softwear image එක Download කරගන්න. 
(Torrent link එකකි.[8MB] )

මුලින්ම මේ බාගත්තු image file එක CD එකකට burn කරගන්න. දැන් පරිගණකය Restart කර CD එක Boot කරන්න. දැන් මෙහි රුසියන් අකුරු වගයක් සමග ඔයාගෙ පරිගණකයේ ඇති OS එක වැටෙයි. Dual Boot දාල තියෙන කට්ටියගෙ තමා මෙහෙම වැටෙන්නෙ. ඊට පස්සෙ Operating System එකේ තියෙන User Accounts , Administrator ඔක්කොම වැටෙනව. දැන් ඔයාට එතනින් Passsword Remove කරන්න පුළුවන්. පහත පින්තූරය මගින් ඔබට මෙය පැහැදිලි කරගත හැක.
මෙම Softwear එක වැරදි ආකාරයට භාවිතා කරන්න නම් එපා...