ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Monday, November 2, 2015

ඔබේ ජංගම දුරකතනය Original ද?


අපි Phone එකක් ගන්න යනකොට අපිට එන ප්‍රශ්ණයක් තමා මේ Phone එක Original ද කියලා. මොකද දැන් වෙළඳපලේ මුල් පිටපතට ගොඩක් සමාන ව්‍යාජ දුරකතන තියනවා. බැලූ බැල්මට මේක Original එකක් ද Fake එකක් ද කියලා කියන්න බෑ. 
එත් Phone එකේ IMEI අංකය මඟින් මෙය Original ද Fake ද කියලා පහසුවෙන් හොයාගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සරලා ම *#06# මඟින් දුරකතනයට අදාල IMEI අංකය ලබාගන්න.
ඊටපස්සේ මේ link එකට ගිහින් ඔයාලගේ IMEI අංකය පල්ලෙහා පෙන්නලා තියන තැන type කරලා CHECK දෙන්න.





link:- imei.info

දැන් ඔයාලගේ Phone එක Original ද නැද්ද කියලා යි ඒකේ Details ටිකයි පෙන්නනවා.

Photo එකක් ඇතුලේ ඕනම දෙයක් හංගමු.



මං දැන් කියන්න යන්නේ Photo එකක් ඇතුලේ අපිට ඕන File එකක් හංගන්න විදියක් ගැන. වැදගත්ම දේ තමා මේකට මුකුත් Software එකක් පාවිච්චි වෙන්නේ නැති එක. එහෙනම් වැඩි කතාවක් නැතුව වැඩේ පටන් ගමු.


ඉස්සල්ල ම කරන්න තියෙන්නේ C: එක ඇතුලේ Folder එකක් හදාගන්න එක. ඒකට ඔයා කැමති නමක් දෙන්න. මම SS කියලා දෙන්නම්.



ඊට පස්සේ ඔයාට හංගන්න ඕන File එක Zip එකක් ඇතුලට දාලා ඒ Zip එකයි Pictures ටිකකුයි හදාගත්තු Folder එක ඇතුලට දාන්න.


ඊට පස්සේ Command Prompt එක අරන් මේ විදියට Type කරන්න.
cd/           (Press Enter)

cd SS       (SS කියන තැනට ඔයාගේ Folder එකේ නම දෙන්න. Press Enter)



Copy /b al.jpg + SS1.zip Newal.jpg

(al.jpg කියන තැනට ඔයාගේ Photo එකේ නමයි Format එකයි දීලා SS1.zip කියන තැනට ඔයාගේ Zip එකේ නමයි Newal.jpg කියන තැනට අළුතෙන් හැදෙන Photo එකට එන්න ඕන නමයි දීලා Enter key එක Press කරන්න)



දැන් ඔයාලට මේ වගේ Message එකක් ආවොත් ඒ කියන්නේ වැඩේ හරි.



දැන් ඔයාලට ඇතුලේ තියන එක බලන්න ඕන උනාම Newal.jpg කියන Image එක Open කලාට වැඩක් නෑ. එතකොට ඒක Preview වෙන එක විතරයි වෙන්නේ.
ඔයාලා Winrar වගේ Software එකකින් Open කලොත් විතරයි ඇතුලේ තියන එක් පේන්නේ. හංගපු ඒවා බලන්න ඕන නම්,

Right click -> Open with ගිහින් Winrar හරි ඔයාලගේ තියන Software එකෙන් හරි Open කරන්න ඕන.