ඊට
පස්සේ ඔයාට හංගන්න ඕන File එක Zip එකක්
ඇතුලට දාලා ඒ Zip එකයි Pictures ටිකකුයි
හදාගත්තු Folder එක ඇතුලට දාන්න.
ඊට පස්සේ Command
Prompt එක අරන් මේ විදියට Type කරන්න.
cd/ (Press
Enter)
cd SS (SS කියන තැනට ඔයාගේ Folder එකේ නම දෙන්න. Press Enter)
Copy /b al.jpg + SS1.zip Newal.jpg
(al.jpg කියන තැනට ඔයාගේ Photo එකේ නමයි Format එකයි දීලා SS1.zip කියන තැනට ඔයාගේ Zip එකේ නමයි Newal.jpg කියන තැනට අළුතෙන් හැදෙන Photo එකට එන්න ඕන නමයි දීලා Enter
key එක Press කරන්න)
දැන්
ඔයාලට මේ වගේ Message එකක් ආවොත් ඒ කියන්නේ වැඩේ හරි.
දැන්
ඔයාලට ඇතුලේ තියන එක බලන්න ඕන උනාම Newal.jpg කියන
Image එක Open කලාට
වැඩක් නෑ. එතකොට ඒක Preview වෙන එක විතරයි වෙන්නේ.
ඔයාලා
Winrar වගේ Software එකකින්
Open කලොත් විතරයි ඇතුලේ තියන එක් පේන්නේ.
හංගපු ඒවා බලන්න ඕන නම්,
Right click -> Open with ගිහින් Winrar හරි
ඔයාලගේ තියන Software එකෙන් හරි Open කරන්න
ඕන.
වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.
Comment එකක් දාන්න