කැටපත්පවුර


කැටපත්පවුරට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.  ගගනාලෝකය සමග සම්බන්ධවුනු ඔබට බොහොම ස්තූතියි. පාසලක් විසින් මේවගේ අඩවියක් පවත්වාගෙන යනවා කියන්නෙ  අලුත් වැඩක්. මේ පිළිබඳ ඔබ දක්වන වටිනා ආකල්ප, යෝජනා, අදහස් අපේ ගමනට ගොඩක් වටිනවා.


ආගිය ඇත්තන්ගේ Comment කුරුටු ගී අතරට ඔබේ සටහනත් එක්කරන්න...

8 comments:

ගොඩ දවසකින් News 1ක් දාලා නෑනේ...........! අපි අලුත් news1ක් එනකං බලාගෙන ඉන්නෙ.........!! ඉක්මනට දන්න පුලුවන්නම් හොඳයි........

හොඳ බ්ලොග් අඩවියක්.සුබ පතනවා හොඳින් කරගෙන යන්න කියලා.වැඩකට නැති හැකිං ජිල්මාට් පුස් වැඩ නැතුව බ්ලොග් එකක් දැක්කම සතුටුයි.ජයවේවා!!

මේක කරන්නේ පාසලකින් කියල දන්නේ දැනුයි , හොද වැඩක් , නිතර දකින්න තියෙන තාක්ෂණික බ්ලොග් අඩවි වෙනුවෙට , හොද මට්ටමේ තියෙන එකක් ඔයාල කරන එක ගැන සතුටයි ,
දිගටම එන්නම්කෝ මේ පැත්තේ !! :)

This comment has been removed by the author.

@Avishka ඔන්න ආයෙත් පටන් ගත්තා...

@nirmal, @නොහික්මුණු ඇස ස්තූතියි...

නැවත වැඩ අලුත් ආරකින් පටන් ගත්තා. ඔබට දිරි දෙමි!

Niymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
niyma site k,,,,
excellent,excellent
jaya wewa,......**********


Niyamai....Ela....
niyma site k,,,,

Comment එකක් දාන්න