
මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ පහලින් තියන ටික Notepad එකේ paste කරලා save කරන්නයි.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
දැන් මේ file එක EICAR.EXE කියන නමින් save කරන්න.(EICAR කියන එක වෙනුවට කැමති නමක් භාවිතා කරන්න පුලුවන්). මේ file එක නියම විදියට හැදුවනම් save කරන කොට Antivirus එකෙන් block වෙයි. මෙහෙම වෙනවනම් ඔයාගෙ Antivirus එක හොදට වැඩ කරනවා. මෙහෙම කරනකොට block වුනේ නැත්තම් save කරපු file එක open කරල බලන්න. මේ මොනයම් විදියකටවත් මේ file එක block වුනේ නැතිනම් වෙනත් Antivirsu එකකට මාරුවෙන එක නුවණට හුරුයි.
මේ file එක හදන්න අමාරුනම් මෙන්න මේ එකෙන් බාගන්න.
http://www.eicar.org/download/eicar.com
මේ ක්‍රමේ ගැන අපිට කියල දුන්නෙ උවිදු ඉනුවර සහෝදරය සහ කිසරු රංගන සහෝදරය
2 comments:
Excellent..... I did as you say... It is working...Thanks again... :D
බොහොම ස්තූතියි comment එකට.
මෙතන දි ඇත්තෙන්ම eicar කියන්නේ European Institute for Computer Antivirus Research ආයතනයෙන් හඳුන්වලා දීලා තිබෙන සම්මත වෛරස් ඇඟිලිසලකුණක්. එහි තිබෙන්නේ දත්ත රටාවක් පමණක් නිසා එය වෛරසයක් නොවේ. එය හඳුන්වා දී ඇත්තේ වෛරසයක් හමුවූ විට ප්‍රතිවෛරස මෘදුකාංගයක් ප්‍රතික්‍රියාකරණ ආකාරය සොයාබැලීමටයි.
Comment කරලා අපිව දිරිමත් කරන ඔබ සියලුදෙනාවම අපි සාදරයෙන් පිළිගන්නවා
Comment එකක් දාන්න