ආයුබෝවේවා...

VITS Skylight වෙත සාදරයෙන් පිළිගනිමු. මෙය ඔබේ නැණපියසයි.

ලාංකීය වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාර

වෙබ් අඩවි 130ක් ප්‍රහාරයට ලක් වෙයි.

Facebook සිංහලට පරිවර්තනය කිරීමට එක්වෙමු

හඳුන්වාදෙන The Translations App වැඩසටහන

නවතම තාක්ෂණයෙන් නිපදවූ Trinity ප්‍රොසෙසරය

ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යෙදවෙන ශක්තිය නැවත-නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අළුත් තාක්ෂණයක්

Thursday, March 1, 2012

පරිගණක සංකේතනාමයන් - X අකුරෙන්

X
සංකේතනාමය
තේරුම
සටහන
XAGXML Accessibility GuidelinesXML ඇසුරින් දත්ත නිරූපණයේදී සැලකියයුතු උපදෙස්මාලාවක්
XAMLeXtensible Application Markup Languageපරිශීලක අතුරුමුහුණත් නිර්මාණය සඳහා Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන ලද භාෂාවකි. XMLට සමානතා දක්වයි
XDMX Window Display ManagerX Window පද්ධතියේ ස්ථාපිත display manager වැඩසටහන
XCBLXML Common Business Librarye-business සඳහා XML නිර්දේශන සමූහයකි
XHTMLeXtensible Hypertext Markup LanguageXML මත පදනම් වෙමින්   HTML හි වැඩිදියුණු කරනලද සංස්කරණයක්
XILPX Interactive ListProcX Window පද්ධතිය සඳහා List  Processor උපයෝගිතා යෙදුමකි
XMLeXtensible Markup Languageදත්ත නිරූපණය සඳහා භාවිතා වන ආකෘතියකි
XMMSX Multimedia SystemUNIX මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබාගත හැකි Audio player එකකි
XMPPeXtensible Messaging and Presence ProtocolXML මත පදනම් වූ සන්නිවේදන ප්‍රොටෝකෝල යෙදුමකි
XMSExtended Memory SpecificationIBM PC තුල extended memory භාවිතය පිළිබඳ නිර්දේශ
XNSXerox Network Systems (or Service)Xerox මගින් වැඩිදියුණු කරන ලද ප්‍රොටෝකෝල පද්ධතියකි
XPCross-Platformවිවිධවූ පරිගණක පද්ධති කීපයක් තුළ ක්‍රියාකළ හැකි බව
XPExtreme Programmingක්‍රමලේඛන ආකෘතියකි
XPCOMCross Platform Component Object ModelMozilla සමාගම විසින් විවිධ මෙහෙයුම් පද්ධති ඔස්සේ ක්‍රියාකල හැකි පරිදි ඉදිරිපත් කරන ලද ක්‍රමලේඛන ආකෘතියකි
XPIXPInstallXUL මත පදනම්වූ මෘදුකාංග මත Addons ස්ථාපනය කිරීමේ තාක්‍ෂණයකි
XPIDLCross-Platform IDLපරිශීලක අතුරුමුහුණත්(user interface) නිර්මාණය සඳහා භාෂාරටාවකි. ක්‍රමලේඛන භාෂාවෙන් ස්වායත්නවේ.
XSLeXtensible Stylesheet LanguageXML ගොනු නිර්මාණය, රූපාන්තර කිරීමට භාවිතාවන මෘදුකාංග මෙසේ හඳුන්වයි
XSL-FOeXtensible Stylesheet Language Formatting ObjectsXML ගොනු ආකෘතිකරණයේදී යොදාගන්නා භාෂා ආකෘතියකි. PDF ගොනු නිමැවීමට බහුලව භාවිත වේ
XSLTeXtensible Stylesheet Language TransformationsXML ගොනු රූපාන්තර කිරීම සඳහා XML මත පදනම් වූ භාෂා
XSSCross-Site Scriptingවෙබ් ඇප්ලිකේෂන් එකක දුර්වලත්වයක් යොදාගනිමින් පරිශීලකයාගේ තොරතුරු සොරකම්කළ හැකි ක්‍රමයකි
XTFeXtensible Tag FrameworkXML සඳහා Mozilla විසින් යොදාගන්නා framework එකකි
XTFeXtended Triton FormatTriton Imaging සමාගම විසින් විවිධ මිනුම් දත්ත ගබඩාකිරීමට ඉදිරිපත් කරන ලද ගොනු ආකෘතියකි
XULXML User Interface LanguageMozilla සමාගම විසින් පරිශීලක අතුරුමුහුණත් නිර්මාණය සඳහා වැඩිදියුණු කරණ ලද භාෂාවකි
XVGAExtended Video Graphics Adapter1024 x 768 pixel දක්වා උපරිම resolution ලබාදිය හැකි display standard එකකි

 

පරිගණක සංකේතනාමයන් - Y අකුරෙන්

Y

සංකේතනාමය
තේරුම
සටහන
Y2KYear Two Thousand2000 වර්ෂය
YAAFYet Another Application FrameworkCrossplatform application නිර්මාණය සඳහා C++ මගින් රචිත open source framework එකකි
YACCYet Another Compiler CompilerUNIX මත Compiler නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි මෘදුකාංග යෙදුමකි
YAMLYAML Ain't Markup Languageඅර්ථවත් ලෙස දත්ත නිරූපණය සඳහා ආකෘතියකි
YaSTYet another Setup ToolLinux මත RPM setup මෙහෙයවීම සඳහා යෙදුමකි

පරිගණක සංකේතනාමයන් - Z අකුරෙන්

ආයුබෝවන්... ඔන්න Skylight එකේ අපි තව අලුත් වැඩකට අතගැහුවා. IT, ICT ඉගෙනගන්න කාටකාටත් තියෙන ප්‍රශ්නයක් තමා කෙටියෙදුම් මතකතියාගන්න එක. අනික කීයක් කියල වචන ද? ඔය හින්දම තමයි අපි කල්පනා කළේ කෙටියෙදුම් ආවරණයවෙන විදිහට ශබ්දකෝෂයක් වගේ දෙයක් Skylight එක හරහා ඉදිරිපත් කරන්ඩ


මෙන්න Link එක: http://vidyalionsit.blogspot.com/p/it-acronym-sinhala-dictionary.html


නිකමට වගේ අග ඉඳලම පටන්ගන්ඩයි හිතුනෙ. මෙන්න හාහාපුරා කියල Z අකුරට අදාල කෙටියෙදුම්...


Z
සංකේතනාමය
තේරුම
සටහන
ZBR
Zone Bit Recording
තැටි ධාවක(disk drives) තුල ඒකාකාරීව දත්ත ගබඩාකිරීමේ ක්‍රමවේදයකි
ZCAV
Zone Constant Angular Velocity
ZBR නිරූපණය කරයි
ZCS
Zero Code Suppression
දත්ත සන්නිවේදනයේදී භාවිතාවන සම්පීඩන ක්‍රමවේදයකි
ZIF
Zero Insertion Force
ඇතුල්කිරීම සඳහා බලයක් යෙදිය යුතු නොවන බව හැඟවේ
ZIFS
Zero Insertion Force Socket
ZIF ආකාරයේ processor සොකට්ටුව
ZISC
Zero Instruction Set Computer
Instruction Set මත පදනම් නොවන චිප් තාක්‍ෂණයකි
ZOI
Zero One Infinity
මෘදුකාංග සැලසුම්කරණයේ භාවිතවන මූලධර්මයකි
ZOPE
Z Object Publishing Environment
නොමිලේ ලබාගත හැකි open source object oriented වෙබ් සර්වරයකි
ZMA
Zone Multicast Address
AppleTalk පරිගණක ජාලකරණ ප්‍රොටෝකෝලයට අනුව NBP broadcast විකාශනයන් සඳහා වෙන්වුනු (datalink නොවන) නෙට්වර්ක් ලිපිනයකි
ZPL
Z-level Programming Language
3D කටයුතු සඳහා ක්‍රමලේඛන භාෂාවකි