Monday, November 2, 2015

ඔබේ ජංගම දුරකතනය Original ද?


අපි Phone එකක් ගන්න යනකොට අපිට එන ප්‍රශ්ණයක් තමා මේ Phone එක Original ද කියලා. මොකද දැන් වෙළඳපලේ මුල් පිටපතට ගොඩක් සමාන ව්‍යාජ දුරකතන තියනවා. බැලූ බැල්මට මේක Original එකක් ද Fake එකක් ද කියලා කියන්න බෑ. 
එත් Phone එකේ IMEI අංකය මඟින් මෙය Original ද Fake ද කියලා පහසුවෙන් හොයාගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සරලා ම *#06# මඟින් දුරකතනයට අදාල IMEI අංකය ලබාගන්න.
ඊටපස්සේ මේ link එකට ගිහින් ඔයාලගේ IMEI අංකය පල්ලෙහා පෙන්නලා තියන තැන type කරලා CHECK දෙන්න.





link:- imei.info

දැන් ඔයාලගේ Phone එක Original ද නැද්ද කියලා යි ඒකේ Details ටිකයි පෙන්නනවා.

1 comments:

Comment එකක් දාන්න