X
සංකේතනාමය | තේරුම | සටහන |
| XAG | XML Accessibility Guidelines | XML ඇසුරින් දත්ත නිරූපණයේදී සැලකියයුතු උපදෙස්මාලාවක් |
| XAML | eXtensible Application Markup Language | පරිශීලක අතුරුමුහුණත් නිර්මාණය සඳහා Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන ලද භාෂාවකි. XMLට සමානතා දක්වයි |
| XDM | X Window Display Manager | X Window පද්ධතියේ ස්ථාපිත display manager වැඩසටහන |
| XCBL | XML Common Business Library | e-business සඳහා XML නිර්දේශන සමූහයකි |
| XHTML | eXtensible Hypertext Markup Language | XML මත පදනම් වෙමින් HTML හි වැඩිදියුණු කරනලද සංස්කරණයක් |
| XILP | X Interactive ListProc | X Window පද්ධතිය සඳහා List Processor උපයෝගිතා යෙදුමකි |
| XML | eXtensible Markup Language | දත්ත නිරූපණය සඳහා භාවිතා වන ආකෘතියකි |
| XMMS | X Multimedia System | UNIX මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබාගත හැකි Audio player එකකි |
| XMPP | eXtensible Messaging and Presence Protocol | XML මත පදනම් වූ සන්නිවේදන ප්‍රොටෝකෝල යෙදුමකි |
| XMS | Extended Memory Specification | IBM PC තුල extended memory භාවිතය පිළිබඳ නිර්දේශ |
| XNS | Xerox Network Systems (or Service) | Xerox මගින් වැඩිදියුණු කරන ලද ප්‍රොටෝකෝල පද්ධතියකි |
| XP | Cross-Platform | විවිධවූ පරිගණක පද්ධති කීපයක් තුළ ක්‍රියාකළ හැකි බව |
| XP | Extreme Programming | ක්‍රමලේඛන ආකෘතියකි |
| XPCOM | Cross Platform Component Object Model | Mozilla සමාගම විසින් විවිධ මෙහෙයුම් පද්ධති ඔස්සේ ක්‍රියාකල හැකි පරිදි ඉදිරිපත් කරන ලද ක්‍රමලේඛන ආකෘතියකි |
| XPI | XPInstall | XUL මත පදනම්වූ මෘදුකාංග මත Addons ස්ථාපනය කිරීමේ තාක්‍ෂණයකි |
| XPIDL | Cross-Platform IDL | පරිශීලක අතුරුමුහුණත්(user interface) නිර්මාණය සඳහා භාෂාරටාවකි. ක්‍රමලේඛන භාෂාවෙන් ස්වායත්නවේ. |
| XSL | eXtensible Stylesheet Language | XML ගොනු නිර්මාණය, රූපාන්තර කිරීමට භාවිතාවන මෘදුකාංග මෙසේ හඳුන්වයි |
| XSL-FO | eXtensible Stylesheet Language Formatting Objects | XML ගොනු ආකෘතිකරණයේදී යොදාගන්නා භාෂා ආකෘතියකි. PDF ගොනු නිමැවීමට බහුලව භාවිත වේ |
| XSLT | eXtensible Stylesheet Language Transformations | XML ගොනු රූපාන්තර කිරීම සඳහා XML මත පදනම් වූ භාෂා |
| XSS | Cross-Site Scripting | වෙබ් ඇප්ලිකේෂන් එකක දුර්වලත්වයක් යොදාගනිමින් පරිශීලකයාගේ තොරතුරු සොරකම්කළ හැකි ක්‍රමයකි |
| XTF | eXtensible Tag Framework | XML සඳහා Mozilla විසින් යොදාගන්නා framework එකකි |
| XTF | eXtended Triton Format | Triton Imaging සමාගම විසින් විවිධ මිනුම් දත්ත ගබඩාකිරීමට ඉදිරිපත් කරන ලද ගොනු ආකෘතියකි |
| XUL | XML User Interface Language | Mozilla සමාගම විසින් පරිශීලක අතුරුමුහුණත් නිර්මාණය සඳහා වැඩිදියුණු කරණ ලද භාෂාවකි |
| XVGA | Extended Video Graphics Adapter | 1024 x 768 pixel දක්වා උපරිම resolution ලබාදිය හැකි display standard එකකි |
Home



About







වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.
Comment එකක් දාන්න