සංකේතනාමය | තේරුම | සටහන |
| Y2K | Year Two Thousand | 2000 වර්ෂය |
| YAAF | Yet Another Application Framework | Crossplatform application නිර්මාණය සඳහා C++ මගින් රචිත open source framework එකකි |
| YACC | Yet Another Compiler Compiler | UNIX මත Compiler නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි මෘදුකාංග යෙදුමකි |
| YAML | YAML Ain't Markup Language | අර්ථවත් ලෙස දත්ත නිරූපණය සඳහා ආකෘතියකි |
| YaST | Yet another Setup Tool | Linux මත RPM setup මෙහෙයවීම සඳහා යෙදුමකි |
Home



About







1 comments:
Y2K කියද්දී K අකුරක් එන්නේ ඇයි.thousend කියද්දී "T" අකුරක්නේ එන්න ඕනේ
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
Comment එකක් දාන්න