Thursday, November 3, 2016

ලැප්ටොප් එකෙන් ගෙදර හැමෝටම WiFi ගන්න සාර්ථක ක්‍රමයක්

අපි දන්නවා වර්තමානයේ හදුන්වා දී ඇති Smart ජංගම දුරකතනවල ඔනෑතරම් WiFi Hotspot තියෙනවා. ඒවගේම, තවත් phone එකකට wifi පහසුකම ලබාගන්න පුළුවන් කියල. එත් එහෙම WiFi පහසුකම ලබාගන්න සහ ලබාදෙන ඔබට විවිධ ගැටලුවලට මුහුණපාන්න සිදුවෙනවා. Heating, වේගයෙන් Battery බැසයාම, වේගය පිළිබද ගැටළු සහ නොයෙක් ගැටලුවලට ඔබ මුහුනපනවා. ඒ වගේම ඔබ WiFi පහසුකම නැති එකක් ADSL Broadband Router පාවිච්චි කරනවනම් එය ඔබට හැකි වන්නේ RJ-45 Cable හරහා Desktop/Laptop සම්බන්ද කිරීම පමණි. ඉතින් මේ සබදතාවයත් ඒ වගේම එකී නොකී සෑම දෝෂයක්ම නිරාකරණය කරගැනීමට හදුන්වාදෙන සාර්ථක ක්‍රමයක් ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න. මෙය මෘදුකාංගයක් වගේම මෙය ඔබට www.pcfaster.com/en/lp/wifiPopularize.php ඔස්සේ බාගත කළ හැක.


1 comments:

Niyamai....Ela....
niyma site k,,,,

Comment එකක් දාන්න